මේ වනවිට විදෙස්ගතව විවිධ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු ඇතුළත් අංග සම්පූර්ණ දත්ත ගබඩාවක් සෑදීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

Latest News