ගුරු - විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

වසර අවසානයේ අයවැය අයවැයේ දී ගුරුවරුන්ගේ සහ අනිකුත් රජයේ සේවකයින්ගේ වැටුප් සම්බන්ධ ගැටළුවලට විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Latest News