තාක්ෂණය කේන්ද්‍රකරගත් ආර්ථිකයක් ගොඩනැංවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වීම සදහා යෝජිත ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වූ තාක්ෂණ උද්‍යාන Techno parks පිහිටුවීම සදහා වූ මුලික කටයුතු සියල්ල සම්පුර්ණ කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Latest News