ගොවි නිෂ්පාදන මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ එළවලු කිලෝග්‍රෑම්‌ ලක්‍ෂ 09 කට වැඩි ප්‍රමාණයක්‌ ඊයේ වන විට මිලදී ගෙන තිබේ.

ජනතාවට ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම දිවයිනපුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. අප වාර්තාකරු පවසන්නේ, මේ වන විට විශාල පිරිසකට භාණ්ඩ මලු ලැබී ඇති බවයි.

Latest News