අද සැප්තැම්බර් 28 ලෝක ජලභීතිකා දිනයයි. ‘දැනුම බෙදමු - බිය දුරලමු - ජලභීතිකාව වළකමු’ තේමා කරගනිමින් මෙවර ජලභීතිකා දිනය සමරන බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Latest News