හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහි නඩුව මාර්තු මස 18 වනදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළා.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසක් අත්අඩංගුට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ජුලි මස 07 ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර ඉදිරිපත් කළ වෝහාරික විගණන වාර්තා මන්ත්‍රීවරුන්ට නිකුත් නොකරන්නැයි නීතිපති උපදෙස් දෙයි.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කිරීමට කළ ඉල්ලීම එරට නීතිපති දෙපාර්තමේන්තුව සළකා බැලීම ආරම්භ කර තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපිලේඛනවලට ජනපති අත්සන් තබයි.

Latest News