මේ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ නිෂාරා ජයරත්න ප්‍රකාශ කළේය.
මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා වූ ඉල්ලීම විදේශ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිංගප්පූරු රජයට පසුගිය දා නිළ වශයෙන් යොමු කෙරීණ.