දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන මත්පැන් සඳහා ලේබලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරනවා.

තම අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 සහ 2018 වසර වලදී සුරාසැල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේදැයි වහා පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා වෙත නියෝග කර තිබේ.

Latest News