මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 04කට අවසර ලබාදී තිබේ. ඉන් කණ්ඩායම් 03ක් මැතිවරණ කොමිසමේ ආරාධනය පරිදි මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

රට තුළ, උසස් මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කිරීම සඳහා, මාධ්‍යවේදීන් ඉටුකරන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලී දායකත්වය ඇගයෙන, ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද සවස පැවැත්විණ.

Latest News