යාන් ඔය හරස් කොට ඉදි කෙරුණු යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ අභිප්‍රායන් සපුරා ගැනීමට මේ වන විට හැකිව තිබේ.

හම්බන්තොට වරාය කාර්මික උද්‍යානයේ විශාලතම ආයෝජන ව්‍යාපෘතියට පසුගියදා අත්සන් තැබුණි. 

කළු ගඟ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පැවරීම හෙට (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

නුවරඑලියේ ඉදි කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (13 දින) සිදු විය.

මෙවර යල කන්නයේදී යාන් ඔය ජලාශය යටතේ මහ කන්නයට පමණක් අස්වැද්දු කුඹුරු අක්කර 10,500ක් සඳහා ජලය නිකුත් කළ හැකි බව යාන් ඔය ව්‍යාපාති අධ්‍යක්ෂ උදය හේම කුමාර මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාට දන්වා තිබේ.

Latest News