කළුගඟ දිවයර මංගල්‍යය හෙට ජනපති ප්‍රධානත්වයෙන්

නොවැ 06, 2019

    කළු ගඟ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පැවරීම හෙට (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

    මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් ජලාශය කළු ගඟ ජලාශයයි. එමෙන්ම අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ද හෙට සිදු කෙරේ. මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර් 618 ක් වන අතර උසමීටර් 68 ක්.

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 14:58

    Latest News