මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන අද (18) දිනයේ (18) කොළඹ අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මකයි.

හෙට (01) යෙදී ඇති ජාත්යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් පොලීසිය විසින් ප්රකාශයට පත්කර තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ඒ අවට නව රථවාහන සැලැස්මක් සැකසෙයි. ගුවන්තොටුපළ හා ඒ අවට මාර්ග තදබදය අවම කිරීම එහි අරමුණයි. ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

73 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය සඳහා පෙර පුහුණුවීම් කටයුතු අද(30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත නිසා කොළඹ නගරය ආශ්‍රිත මාර්ගය රැසක ගමනාගමනය සීමාකර තිබේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ හා අවට ප්‍රදේශයන්හි පවතින වාහන තදබදයට විසඳුමක් ලෙස ඒ අවට නව රථාවහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම තීරණය කර තිබේ.

කැලණි පාලම අසළින් රථ වාහන ඇතුළුවීම එක් මංතීරුවකට පමණක් තාවකාලිකව සීමා කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

බම්බලපිටිය මුහුදුබඩ (Marine Drive) මාර්ගය අගෝස්තු මස 31 සිට සැප්තැම්බර් 10 දක්වා කාලය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

ලබන අප්‍රේල් දෙවැනි දින සිට රාජගිරිය හරහා කොළඹ දෙසට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා අද (18) පෙරවරු 7.00 සිට 8.00 දක්වා කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිසාවකට පමණක් වාහන ධාවනය කිරීමේ විශේෂ රථවාහන සැලසුමක් කි‍්‍රයාක්මත බව පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික නිදහස් දින සැමරුම් උළෙල හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්ම මේ වනවිට ක්‍රියාත්මකයි. 

Latest News