කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (09) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
එන්නත් දෙකම ගත් පිරිසට පමණක් පොදු ස්ථානවලට ඇතුල්වීමට අවසර දීමට අදාල නීති ගෙන ආ හැකි බව නීතිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
අමෙරිකානු ජනගහනයෙන් 57.6% පිරිසක් සම්පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ මේ වන විට සමත් වී සිටියි.
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (20) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (22) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනූව අද (18) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.
ජනගහනයෙන් අඩකට වඩා එන්නත් කළ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (31) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (27) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීම සිදුකෙරේ.
ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.