අමෙරිකානු ජනගහනයෙන් 57.6%ක් සම්පූර්ණ එන්නත්කරණයට

ඔක් 23, 2021

    අමෙරිකානු ජනගහනයෙන් 57.6% පිරිසක් සම්පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ මේ වන විට සමත් වී සිටියි.

    දෛනික කොරෝනා ආසාදිතයන් සහ මරණ ගණන වැඩි වීම හේතුවෙන් කොවිඩ්-19 සීමා තවත් මාසයකින් දීර්ඝ කිරීමට සිංගප්පූරුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඒ අනූව, කොවිඩ් සීමාවන් නොවැම්බර් මස 21 වැනිදා තෙක් දීර්ඝ කෙරෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ. සිංගප්පූරුව තුළ මේ වන විට එක් ලක්ෂ 65,000කට වැඩි ආසාදිතයන් වාර්තා වී ඇති මරණ 294ක් වාර්තා වී තිබේ.

    බලධාරීන් ප්‍රකාශ කරන්නේ, ඉදිරියේ දී ආසාදිතයන් තවදුරටත් වැඩි වුවහොත් සෞඛ්‍ය අංශ දුර්වල විය හැකි බවයි.

    Latest News