2018 වසරේ නොවැම්බර් මාසයේ දී ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණි.
අනතුරුව ස්වාධීන විමර්ශන මණ්ඩලයක් විසින් සිදුකළ පරීක්ෂණයකින් පසුව මෙලෙස ඔහු වරදකරු බවට පත් කර ඇත.
තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නුවන් සොයිසාට එල්ල වී තිබේ.
ඔහුට තවදුරටත් තරග තහනම ක්‍රියාත්මක අතර, පනවන දඩුවම් සම්බන්ධයෙන් ඉදිරියේ දී කඩිනමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන් වේ.