ඉතාලිය; යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට....

ජූලි 03, 2021

    යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලිය සමත්වුණා.

    ඒ, අර්ධ අවසන් පූර්ව තරගයේදී බෙල්ජියම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ජර්මනියේ මියුනිච්හිදී. ඉතාලි කණ්ඩායම තරගයේ 31 වැනි හා 44 වැනි මිනිත්තුවලදී ගෝල වාර්තා කිරීමට සමත්වුණා.

    ප්‍රතිවාදී බෙල්ජියම් කණ්ඩායම තරගය නිමාවීමට පෙර ගෝලයක් ලබා ගත්තා. ඉතාලිය තරගය ජය ගත්තේ, ගෝල 2-1ක් ලෙස.

    Latest News