යුපුන්ගේ පිම්ම

මැයි 25, 2023

    ඉතාලියේ පැවැත්වෙන සැවෝනා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව ක්‍රීඩා කල යුපුන් අබේකෝන් 10.1ක දක්ෂතාවයක් සමග දෙවැනි ස්ථානයට පත් වුණා.

    ප්‍රථම ස්ථානය බ්‍රිතාන්‍ය සහ තුන්වැනි ස්ථානය අයිවරි කෝස්ට් රාජ්‍යයේ ක්‍රීඩකයන්ට හිමිව තිබෙනවා.

    ප්‍රථම ස්ථානය රීසි ප්‍රිස්කොට් විසින් දිනා ගත් අතර ඔහුට ඒ සඳහා වැය වී ඇති කාලය තත්පර 9.94ක්.

    Latest News