දැඩි දිය පාපාසයකින් පෙළෙන සත්වයින් ස්වදේශික ජනාතාවට තර්ජනයක් වන බවට වූ ලැබුනු පැමිණිලිවලින් පසු මේ තීරණයට එළැඹී ඇති බව වාර්තාවේ.
ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව වන ඇබොර්ජින් ජාතිකයින් නියෝජනය කරන නිලධාරීන් මෙම ක්‍රියාවලියට අනුමැතිය ලබා දී ඇත. මෙය අද සිට ක්‍රියාත්මක වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තාවේ.