ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සහය පළ කරමින් එරට අග්‍රාමාත්‍ය දිමිත්‍රි මේඩ්වෙඩේව් ප්රමුඛ ආණ්ඩුව ඊයේ ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
එරට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව සිය වාර්ෂික රාජ්‍ය දේශනය සිදු කරමින් රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේය.