සාමාන්‍යයෙන් ලොව පුරා මිලියන 2.5 ක පමණ පිරිසක් ජූලි මස අවසානයේදී හජ් වන්දනාව සඳහා මක්කම සහ මදීනා වෙත පැමිණෙති.
හජ් වන්දනාකරුවන්ට සියලුම පහසුකම් සැපයීමට සෞදි රජය සූදානමින් සිටියත් තම රටේ සහ ජනතාවගේ සහ ලොව පුරා සමස්ත ඉස්ලාම් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සිතා සෞදි රජ මාලිගය විසින් හජ් වන්දනා සමය කල් දැමූ බව ඇමැති සලේ බෙන්ටන් කියා සිටී.