අදාළ එන්නතෙහි පළමු මිනිස් අත්හදා බැලීම ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතව ඇති බව ‘ද ටයිම්ස්’ පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර තිබේ.
පර්යේෂකයන් ප්‍රකාශ කර තිබුණේ, කොරෝනා වසංගතය සඳහා වන එන්නතක් නිපදවීමට මාස 18 ක පමණ කාලයක් ගතවන බවයි.