එම සංඛ්‍යාව 596ක්. ඒ අනූව එරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව දහසය දහස ඉක්මවයි. කොරෝනා මරණ 15,000 සීමාව ඉක්මවූ 5 වැනි රට බවට පත්ව ඇත්තේ එක්සත් රාජධානියයි. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ විසි දහස ඉක්මවා ඇත්තේ, ඉකුත් පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයන් 5,850 සමගයි.