කොරෝනාවෙන් බ්‍රසීලයට දැඩි බලපෑම්

අප්‍රේ 30, 2020

    කොරෝනා වෛරසයෙන් මේ වනවිට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින තවත් රටක් ලෙස බ්‍රසීලය සැලකිය හැක.

    ඉකුත් පැය 24 තුළ එරටින් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 6460 දෙනෙකු හඳුනාගෙන ඇත. එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 79,300 ඉක්මවයි. බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,500 ඉක්මවා ගොස් ඇත. ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා නව මරණ සංඛ්‍යාව 448ක්.

    Latest News