ජුනි 01 සිට අදියර වශයෙන් නැවත විවෘත කිරීම ආරම්භ වන ව්‍යාපාර සඳහා අවශ්‍ය මාර්ගෝපදේශය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළේය. මෙම මාර්ගෝපදේශයන්ට හා දැනට පනවා ඇති සෞඛ්‍ය නීතිවලට පටහැනිව ක්‍රියාකරන ව්‍යාපාරවලට එරෙහිව නඩු පැවරීමට සූදානම් බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය. බ්‍රිතාන්‍ය තුළ මේ වනවිට කොවිඩ්-19 වැළඳුණු රෝගීන් දෙලක්ෂ 26,463ක් හමුවී ඇති අතර, මරණ 32,692ක් වාර්තා වී තිබේ.