එම කාලසීමාවේ දී සිදුවූ කොරෝනා මරණ 730ත් සමඟ මෙක්සිකෝවේ සමස්ත මරණ සංඛ්‍යාව 19,000 ඉක්මවයි.
මෙක්සිකෝවෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 4599 දෙනෙකු හඳුනාගෙන තිබේ.