නමුත්, ඉරානයේ ආර්ථික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව, ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. ඉරානයේ මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 255,000 ඉක්මවා තිබේ.
ඉරානයේ සියලු මංගල උත්සව, අවමඟුල් උත්සව සහ අනෙකුත් ජනතාව එක්රැස්වීමහ් තහනම් කිරීමට ඉරාන ජනාධිපතිවරයා නියෝග කර තිබේ.