එය දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බවයි, වාර්තා වන්නේ. මේ අතර, අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ද ඉකුත් පැය 24 තුළ අලුතින් ආසාදිතයන් පහළොස් දහස් 299 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනූව, මීට පෙර දිනක් තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙස දෙලක්ෂ විසිඅට දහස් එකසිය දෙදෙනකු හඳුනා ගනු ලැබුවේ ඉකුත් 10 වැනි දිනයි.