වෛද්‍යවරුන් බොහෝ විට නිධන්ගත හෝ බෝ නොවන රෝග සහිත වැඩිහිටියන්ගෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ස්විට්සර්ලන්තයේ කොරෝනා රෝගීන්ට මියයාමට පෙර තම අවසන් කැමැත්ත හෝ ප්‍රකාශයක් කිරීමට ඇත්නම් අසාධ්‍ය වීමට පෙර තම ඒය පටිගත කිරීමට දැනුම් දීම සම්බන්ධයෙන් දැඩි මතභේද හටගෙන තිබේ.
වෛද්‍යවරුන් බොහෝ විට නිධන්ගත හෝ බෝ නොවන රෝග සහිත වැඩිහිටියන්ගෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.