සිඩ්නි නුවර Covid - 19 ඉහලයාමත් සමග නව සීමා පැනවේ

දෙසැ 20, 2020

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Covid - 19 අවධානම ඉහලයාමත් සමග නව සීමා පනවා තිබේ.

    එරට වඩාත්ම ජනාකීර්ණ කලාපය ලෙස සරලකෙන් නේ මෙම Greater Sydney ප්‍රදේශයයි.

    ඒ අනුව ලබන බදාදා දක්වා නිවාස වල පුද්ගල ඒකරාශී වීම් දසදෙනෙකුටත්, වෙනත් සම්භාෂණ ස්ථාන වල රැස්විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 300 කටත් සීමා කර ඇත.

    නිවැසියන්ට නිවස් වලින් රැඳී සිටින ලෙස නව සීමා පැනීමට පෙර සිටම උපදෙස් ලැබී තිබිණ.

    සෙනසුරාදා දින පහක් සඳහා වසා දමා ඇති සිඩ්නි උතුරු වෙරළ තීරයෙන් වැඩි වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වෙයි.

    ඒත් සමග සිඩ්නි වැසියන් නත්තලට පෙර නගරයෙන් පිටවීමට පටන්ගෙන තිබේ.

     

    Latest News