එය හමුවී ඇත්තේ, ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරික්ස් ප්‍රදේශයෙන්.
ඊයේ හඳුනාගෙන ඇති නව වෛරස ප්‍රභේදය හේතුවෙන්,එම ප්‍රදේශය මුළුමනින්ම හුදෙකලා කෙරිණ.
එය දකුනු අප්‍රිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හදුනාගෙන ඇති වෛරස ප්‍රභේදයට වඩා වෙනස් බවයි, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. අදාළ ප්‍රදේශවලට නව නිරෝධායන නීති හඳුන්වා දී ඇති අතර පවත්නා නීති දැඩි කර තිබේ.