බී.1.525 නම් වූ මෙම ප්‍රභේදය මේ දක්වා ඩෙන්මාර්කය,නයිජීරියාව හා අමෙරිකාව ඇතුළු රටවල් 10ක ජානමය අනුක්‍රමනය මගින් අනාවරණය වී ඇති බවයි, එඩින්බරෝ විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසයේ තවත් විකෘති වූ ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ.