ජපාන අගමැතිටත් එන්නත......

මාර් 16, 2021

    ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා අද කොවිඩ්-19 එන්නත ලබා ගත්තේය.

    ජපාන රජයේ මෙම එන්නත ලබාගත් ප්‍රථම නිලධාරියා ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා සැලකේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ ලබන මස පැවැත්වීමට නියමිත සංචාරයට පෙර අග්‍රාමාත්‍යවරයා එන්නත්කරණ වැඩපිළිවෙළට අද සහභාගි වූ බව, එරට මාධ්‍ය වාර්තා කරයි. එම හමුවට සහභාගි වන ජපාන දූත පිරිස සඳහා අද එම එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කෙරිණ.

    Latest News