ඉන්දියාවේ කොරෝනා වසංගතය ග්‍රාමීය ප්‍රදේශ වෙත සීග්‍රයෙන්.....

මැයි 16, 2021

    ඉන්දියාවේ කොරෝනා වසංගතය ග්‍රාමීය ප්‍රදේශ වෙත සීග්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ ජනතාව උග්‍ර අවදානමකට මුහුණ පා සිටී.

    ග්‍රාමීය රෝහල් පද්ධති ඉතා දුර්වල මට්ටමක පැවතීම නිසා වසංගතයට මුහුණ දීමට අපහසු බව, එරට සෞඛ්‍ය අංශ පවසයි. මෙම තත්වයත් සමඟ ග්‍රාමීය ප්‍රදේශවල මරණ ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි. ඉන්දියාවේ ජනගහනයෙන් 70%ක් වාසය කරන්නේ ග්‍රාමීය සහ අර්ධ ග්‍රාමීය ප්‍රදේශවලයි.

    ගංගානම් නදිය අසළ තවමත් කොරෝනා මළ සිරුරු හමුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙවැනි හේතු නිසා රෝගය තව තවත් උග්‍ර අතට පත්වන බව සෞඛ්‍ය විශේෂයින් පවසයි.

    Latest News