රුසියාවේ මොස්කව් අගනුවරට සංචරණ සීමා

ජූනි 13, 2021

    රුසියාවේ මොස්කව් අගනුවරට සංචරණ සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබේ.

    දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාම ඊට හේතුවයි.

    Latest News