එම සංඛ්‍යාව 1,827ක්. එරට කොරෝනා වෛරස ව්‍යාප්තියේ දැඩි බලපෑමට ලක්ව තිබෙනවා. මිලියන 17 ක් පමණ වන ඉන්දුනීසියාවේ ජනගහනයෙන් එන්නත් කරනයට ලක් ඇත්තේ 1% ත් අඩු ප්‍රමාණයක් පමණයි. මේ නිසා එම ප්‍රජාව අතර ඉහළ කොරෝනා ව්‍යාප්තියක් පවතින බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.