සංචාරකයන් රැගත් ලොව පළමු ගුවන් යානය අභ්‍යවකාශයට...

සැප් 16, 2021

    ලොව ප්‍රථමවරට සංචාරයකින් රැගත් ස්පේස් එක්ස් සමාගමට අයත් ෆැල්කන් 9 රොකට්ටුව කේප් තුඩුවේ කෙනඩි ගගන මධ්‍යස්ථානයෙන් ඊයේ ගුවන් ගතවි තිබෙනවා.  

    කිලෝමීටර් 575 ක් අභ්‍යවකාශයේ ඉහලට යෑමට මෙමගින් අපේක්ෂා කරයි. එම ඉලක්කය ජයගතහොත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පසුකර ගමන් කරන පළමු යානාවද මෙය වන අතර මින් පෙර රිචඩ් බැන්සන් සහ ජෙෆ් බෙසෝස් අභ්‍යවකාශයට ගමන් කලද ඊටත් වඩා ඉහළට ගමන් කළ ප්‍රථම සිවිල් වැසියන් පිරිස මොවුන් බවට පත්වීමට නියමිතයි.


    Last modified on බ්‍රහස්පතින්දා, 16 සැප්තැම්බර් 2021 21:42

    Latest News