ගතවූ පැය 24 තුළ අමෙරිකාවෙන් ආසාදිතයන් 64,559 ක්...

සැප් 19, 2021

    ලොව වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන අමෙරිකාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 64,559 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 849 ක්.

    එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාරකෝටි විසි අට ලක්ෂයකට අධිකයි. එන්නත්කරණයේ මන්දගාමී බව රෝගය පැතිර යාමට හේතුවී තිබේ. මේ හේතුවෙන් රජය, එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරිමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News