මරණ 1,254 ක් ඊට අයත්. රටතුළ එන්නත්කරණ ක්‍රියාවලියේ පවතින දැඩි මන්දගාමී බව, රෝග ව්‍යාප්තියට මූලික හේතුව බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. රුසියාවේ ජනගහණයෙන් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ, 37% ක් පමණයි.
ඉකුත් පැය 24 තුළ එරටින් කොරෝනා නව ආසාදිතයින් 37,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.