එම මරණ සංඛ්‍යාව 1,243ක්. ගත වූ පැය 24 ක කාලය තුළ රුසියාවෙන් කොරෝනා නව ආසාදිතයන් 33,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබෙනවා. රුසියානු රජය මේ දක්වා එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්තේ, එරට මුළු ජනගහනයෙන් 37%කටයි.
මෙම අඩු එන්නත්කරණ තත්වයත් සමඟ රෝගය තවදුරටත් උස්නන් විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.