ඖෂධ පෙත්තක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙය, කොරෝනා වෛරසය මර්දනයට අතිශය වැදගත් වනු ඇති බවයි, එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
නියෝජිතයන් 13 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ දස දෙනෙකුගේ එකඟත්වය මත මෙය සම්මත වී තිබේ.
අමෙරිකානු ආහාර හා ඖෂධ නියාමන ආයතනය එරට පළමු කොරෝනා මර්දන ඖෂධය සඳහා අනුමැතිය ලබාදී තිබේ.