එම ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 25,000කට අධිකයි. වසංගතය ආරම්භයේ සිට මේ දක්වා රුසියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි 19 ලක්ෂ 87,000කට ආසන්නයි. සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 32,000 ඉක්මවා ගියේ අද වාර්තා වූ කොරෝනා මරණ 663ත් සමඟයි.