ඊට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වගකිව යුතු බවයි, ප්රාන්තයේ සංචාරයක අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්රකාශ කර තිබෙන්නේ.
අයෝවාහි ජනතාව මුහුණදෙන ආර්ථික අසීරුතාවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව ජනාධිපති බයිඩන් ප්රකාශ කරයි. ඉන්ධන සහ මිල ඉහළ යාම නිසා අයෝවා ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටියි.