අමෙරිකාව සමඟ සාකච්ඡා නොකරන බව ඉරාන ජනපති පවසයි

මාර් 08, 2019

    ඇමරිකාව සමඟ සාකච්ඡා නොකරන බව ඉරානය පවසයි.

    ඉරාන ජනාධිපති Hassan Rouhani මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

    ඇමරිකාව ඉරානයට එරෙහිව සම්බාධක ක්‍රියාත්මක කළේ න්‍යෂ්ටික ගැටළුවට ‍නොව ඉරානයේ ආණ්ඩු පරිවර්තනයකට බව හෙතෙම පවසා තිබේ.

    ඔහු අවධාරණය කළේ ඉරානය කිසිදු දිනක අමෙරිකාවට යටත් නොවන බවයි.

    මේ අතර, විදේශ විනිමය වෙළෙඳපළේ ඉරාන Rial මුදල් ඒකකය ද අඛණ්ඩව පහළ යමින් පවතී.

    Latest News