ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. මෙහිදී යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ, රුසියානු හමුදාව යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශවල බලය අත්පත් කර ගැනීමට දැඩි ප්රයත්නයක යෙදී සිටින බවයි. ප්‍රහාර හේතුවෙන් එරට සිවිල් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති අතර, ගොඩනැගිලි රැසක් ද මුළුමණින්ම විනාශ වී ඇතැයි ඔහු කියා සිටියා...