WhatsApp දුරකතන 4ක භාවිතයට ඉඩ

අප්‍රේ 26, 2023

    එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක භාවිතා කිරීමේ හැකියාව පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවේ.

    ඉදිරියේ දී එම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙස මෙටා සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News