කෙසේවෙතත්, සුනාමි අවදානමක් නොමැති බවයි අමෙරිකා එක්සත් ජනපද සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
දකුණු පැසිපික් සාගරයේ ටොන්ගා දූපත ආසන්නයේ රිච්ටර් මාපක 7.2 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (16) හට ගැනුණා.