ලන්ඩන් අගනුවර වීථිවලට මීටර 50 ක් පහළින් භූගතව මෙම ‘ලූ උද්‍යානය’ පිහිටා තිබෙනවා. වික්ටෝරියානු යුගයේදී ඉදි කරන ලද මෙම උමං නළ මාර්ගය ඔස්සේ, අධික වර්ෂාවකින් පසු අගනුවරට එකතුවන අපද්‍රව්‍යය තේම්ස් නදියට මුදා හැරෙනවා. එහිදී ඇතිවන පාරිසරික බලපෑම අවම කිරීමටයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ.