මේ වන විට ඇතැම් ප්‍රදේශ වල දරුණු ගැටුම් හටගෙන ඇති බවයි යුක්රේන නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කියා සිටින්නේ.
බක්මුට් නගරයේ සිටින යුක්රේන හමුදාව සෙමෙන් ඉදිරියට ඇදෙන බව ද යුක්රේනය පවසනවා. රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට දින 500කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා.