ඔහු විසින් මින් පෙර නිර්මාණය කරන ලද වීඩියෝ දහසක එකතුවක් සමඟ ඔහු ලොව වාටා ජනප්රිය වුණා.
ඒ තුළ This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබුණා.
එමෙන්ම, 2020 වසරේදී Nas Daily, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයද බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට සමත් වුණා.