නවසීලන්තයේ මාහියා අර්ධද්වීපයෙන් රොකට්ටුව ඊයේ අභ්‍යාවකාශ ගත කෙරුණි. වාණිජ භාණ්ඩ රැගත් චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණේ පළමු වරටයි. රොකට් ලැබ් සමාගම විසින් මෙය අභ්‍යවකාශගත කර තිබේ.
එහි දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම මෙයයි. 2019 වසරේ දී අදාළ සමාගම අභ්‍යවකාශ මෙහෙයුමක් සිදු කිරීමට නියමිතයි.
=============================
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts
සමග එක්වන්න..